මුදල් නොදී ගල්කිස්සේ හෝටලයක දී කාන්තාවක් සමඟ ගත කළ විදුලි කාර්මිකයකු හෝටලයෙන් එළියට එද්දී, ඔහුට පිහියෙන් ඇණ මරා දැමීම සම්බන්ධයෙන් හිටපු සෙබළෙකු හා ඔහුගේ අනියම් බිරිය සැක පිට අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. මිය ගිය පුද්ගලයා මොනරාගල පදිංචි කරුවෙකු බවද පොලීසිය කියයි.

