සෙබළ සුත්තරේට පොලිසිය අසු නොවේ


කාන්තාවන් දෙදෙනකු ද සමග ත්‍රි රෝද රියකින්  හොරණට ආ හමුදා  සෙබළකු ළග තිබී ගංජා කිලෝවක් සොයා ගත් බව පොලිසිය කියයි.

ඔහු  යුද හමුදා රියදුරෙකි.