සෙබළ අතිරේක ආදායම් මාර්ගයක් පොලීසිය අල්ලයි


ගංජා කිලෝ දෙකහමාරක් ත්‍රිරෝදරියකින් ගෙන යමින් සිටි හමුදා සෙබලුන් දෙදෙනෙකු ලෝලුවාගොඩදී අත්අඩංගුවට ගත් බව මීරිගම පොලිසිය කියයි.

ඔවුන් මාන්කුලමේ කදවුරක සේවය කරන මීරිගම හා ගනේවත්තේ පදිංචිකරුවන්   බවත් පොලීසිය සඳහන් කරයි.

ත්‍රීරෝද රියදුරුද සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.