සෙන්දිල් තොණ්ඩමන්ටත් තුවාල


බණ්ඩාරවෙල නගරයේදී හමර් ජිප් රියක හැපීමෙන් 14 දෙනකු  තුවාල ලබා එක් පුද්ගලයකු මිය ගිය බව පොලිස් ආරංචි කියයි.

කඳුරට සන්ධාන අපේක්ෂකයකුගේ ආධාරකරුවන් රැගත් වාහනය මේ අනතුරට ලක්වී ඇතැයි වාර්තාවේ.

මෙම අනතුරින් ලංකා කම්කරු කොංග්‍රසයේ අපේක්ෂක සෙන්දිල් තොණ්ඩමන් මහතාද තුවාල ලැබු බව පොලීසිය කියයි.