සෙත්සිරිපායෙනුත් ෆයිල් පන්නන්න හදලා


බත්තරමුල්ලේ සෙත්සිරිපාය අමාත්‍යංශ සංකීර්ණයෙන් ඉවත් කිරීමට සැලසුම් කළැයි කියන ලිපිගොණු තොගයක් සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයාගේ පරීක්ෂාවට භාජනය විය. අද (15) දහවල් ඔහුට ලැබුණු දුරකතන ඇමතුමක් අනුව සෙත්සිරිපායට ගොස් ඒ පිළිබඳව පරීක්ෂා කළ අතර එම ලිපිගොණු පොලිසියට භාරගන්නා ලෙස මන්ත්‍රීවරයා දැනුම් දී තිබේ.

001_5456 001_5463 001_5467 001_5468 001_5485 001_5495 001_5501 001_5505