සූදු පොළේදී පොලීසියටත් ගහයි


හලාවත සූදු පොළක් වැටලීමට ගිය පොලිස් පරීක්ෂකවරයෙක් ද සූදුපිටියේ පුද්ගලයෙක් ද තුවාල ලබා රෝහල්ගත කළ බව පොලිසිය පවසයි.