බණ්ඩාරගම නාමලුවේ දී නිවසක මහා පරිමාණයෙන් මුදල් ඔට්ටුවට සුදු කෙළියේ යෙදුණු 16 දෙනෙකු අත්අඩංගුවට ගත් බව බලාන මධ්‍යම දුෂණ මධ්‍යස්ථාන අංශය කියයි. ඔවුන් ළඟ තීබි තුන් ලක්ෂ තිස් නව දහසක මුදලක් සොයා ගෙන ඇත.
කාන්තාවන් දෙදෙනකු ඇතුළු අඹු සැමි යුවලක් මේ අතර වෙති.

