සුළු සිද්ධි 35 යි, උදය වරුවේ ඡන්දය දීම උදාසීනයි


අද දහවල් 11.00 වන විට ඡන්දය ප්‍රකාශ කළ අයගේ ප්‍රතිශතය මෙසේය.

මාතර 21%, ගාල්ල 20% , හම්බන්තොට 22% , කළුතර 18% , ගම්පහ 24 % සහ කොළඹ 26% බව වාර්ථා වෙයි.

සුළු සිද්ධීන් 35 ක් පමණ වාර්ථා වී ඇතැයි පැෆරල් නිරීක්ෂකයෝ කියති.