තද වර්ෂාවත් සමග හමා ගිය තද සුළඟින් කොළඹ 7, මෙට්ලන්ට්ඩ් චන්ද්‍රවංකයේ විශාල ගස් දෙකක් කඩා වැටීමෙන් එහි නිවාස කිහිපයකට හානි සිදුව ඇත. නගර සේවකයෝ ඒවා ඉවත් කළහ.