සඳුදා රාත්‍රියේ මාදම්පේ ඇති වු සුළඟකින් ගස් හා විදුලි කණු කඩා වැටි නිවාස දහතුනකට ද හානි සිදු වී ඇතැයි පුත්තලම ආපදා කළමණාකරණ ඒකකය කියයි.
මීට අමතරව පොළොන්නරුව ලංකාපුර ප්‍රදේශයට හමා ගිය දැඩි සුළං හේතුවෙන් නිවාස 16 හානි සිදු වී ඇතැයි ආපදා කළමණාකරණ අංශය කියයි.
ජායාරූප - ජුඩ් සමන්ත
ජායාරූප - නිමල් ජයරත්න


![DSC01117[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/05/DSC011171.jpg)
![DSC01120[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/05/DSC011201.jpg)
![DSC01125[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/05/DSC011251.jpg)
![DSC01130[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/05/DSC011301.jpg)



