පස්සර නමුනුකුල කඳු රක්ෂිතයේ වන වගා වේ අක්කර දෙකක පමණ ගින්නක් හට ගෙන ඇතැයි පස්සර වන අඩවි කාර්යාලය කියයි.
අධික සුළං නිසාගින්න නිවීම අපහසු වී ඇතැයි ද නිලධරයෝ කියති