සුළඟ සබරගමුව සරසවිය සතියකට වහයි


දැඩි සුළඟ නිසා අද (13) දහවල් සිට සබරගමුව විශ්ව විද්‍යාලය සතියක් වසා දැමීමට තීරණය කැර ඇතැයි  සබරගමුව විශ්ව විද්‍යාලයයේ උප කුලපති මහාචාර්ය චන්දන පී උඩවත්ත මහතා කියයි.

සිසු නේවාසිකාගාරයක වහළ මුළුමනින්ම ගැලවී ගොස් ඇතැයිද සිසුන් එහි රැදීමේ අවදානමක් ඇති හෙයින් සිසුන් නේවාසිකාගාර වලින් ඉවත් කිරීමට පියවර ගෙන ඇතැයි ද උපකුලපති පවසයි.

32

33

එම් ගීතාකර

34 35

13

අජිත්ලාල් ශාන්ත උදය