රත්මලානේ සිට නල්ලතන්නියට ගොස් ආපසු එන ගමන් හැටන් රංජුරාණ සුසාන භූමිය අසළ පල්ලමේදී වෑන් රියක් අද ගිනිගෙන දැවී ගියේය.
එහි සිටි තිදෙනාගෙන් දෙදෙනකු සොයා ගත නොහැකි බවත්, රියදුරා පොලිස් අත්අඩංගුවේ පසුවන බවත්, එම දෙදෙනා බැහැර යන්නට ඇති බවත් පොලීසිය කියයි.