ඉහළ බියන්විල මංකඩ පාරේ පැෂන්වත්ත පොදු සුසාන භූමියේ ප්‍රජා ශාලවේ දිවි ගෙවන දරු පවුලක් මුණ ගැසී ඔවුන්ට නිවසක් ලබාදීමට ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පොරොන්දු විය.
බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ප්‍රසන්න සම්පත් ඇතුළු පිරිසක්ද එම අවස්ථාවට එක්වූහ.





