සුවිනීත හිමියන්ට අවිනීත වැඩක් කරලා


තම කාමරයේ තිබූ රුපියල් ලක්ෂ 15කට ආසන්න මුදලක් සොරා ගෙන ඇතැයි මාතර මැද්දෙවත්ත සිරි වජිරඥාන ධර්මායතනයේ පැලෑනේ සුවිනීත හිමියෝ මාතර පොලිසියට පැමිණිලි කළහ.

ධාතු මන්දිරයක් තැනීම සඳහා දායකයන්ගෙන් එම මුදල් ලැබී තිබිණි.