
කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබා සුවය ලැබූ 344දෙනෙකු අද(07) පිටව ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය කියයි.
ඒ අනුව, සුවය ලැබූ සමස්ත ආසාදිතයන් ගණන 20,804 දක්වා ඉහළ ගොස් ඇත.
ආසාදිතයෝ 6,933ක් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිති.
ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදනය වූ සමස්ත ගණන 27,877ක් වන අතර, 140දෙනෙකු මිය ගොසිනි

