සුවඳ හොරා ගඳ වැඩක් කරයි


බදුල්ල නගරයේ  ගොඩනැගිල්ලක උඩුමහලෙන් සඟවා තිබූ සුදු හදුන් දැව කිලෝ දහසක් සහ සදුන් කුඩු බවට පත්කරන යන්ත්‍රයක් සමග සැකකරුවකු අත්අඩංගුවට ගත් බදුල්ල පොලීසිය කියයි.

බදුල්ල අවට රක්ෂිත කැලෑවලින් කැපූ සුදු හදුන් දැව මේ ස්ථානයෙන් මිලදී ගෙන ඒවා කුඩුකර අලෙවි කරන්නට ඇතැයි පොලීසිය සැක කරයි.