රුපියල් තුන් දහසක දීමනාවක් ලබා දෙන ලෙස ඉල්ලමින් සමස්ත ලංකා සුවසේවා සංගමයේ පිරිසක් සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට විරෝධතාවක් ඇරැඹූහ.
අමාත්‍යංශය ඉදිරිපිට මාර්ගයේ එක් මංතීරුවක වාහන ගමණාගමනය සම්පූර්ණයෙන්ම ඇන හිට ඇතැයි පොලිසිය කියයි.
ඡායාරූප හා වීඩියෝ - ඉෂාන් සංජීව









