සුව රියදුරු සහායට උපස්ථායකයොත් එති


සෞඛ්‍ය රියදුරු ව්‍යවස්ථාව පළාත් සභාවෙන් අනුමත නොකළැයි පසුගිය 22 වැනිදා සිට විරෝධයක යෙදී සිටින ගිලන් රියදුරන්ගේ සහායට අද උපස්ථායකවරුද එක්වූහ.

උපස්ථායකවරුන්ගේ සංගම් හතරක සමාජිකයෝ විරෝධතාවයට එක්වූහ.