‘සෞඛ්‍ය සේවයට නවීන උපකරණ මිලදී ගැනීම සඳහා මේ වසරේදී රුපියල් කෝටි 3800 වෙන් කළා. අටවැනි මාසයත් අවසන් වෙමින් තිබුණත් තවම බිලියනයකවත් (කෝටි සියයකවත්) උපකරණ මිලදීගෙන නැහැ. ඇතැම් අය (නිලධරයන්) අවසන් මොහොත දක්වා මේ මුදල් තියාගෙන ඉන්නේ ඇයි දැයි අපි දන්නවා.‘
‘අද මට ලොකු තනි කමක් දැනෙනවා. අධ්‍යක්ෂකලා, ජනරාල්ලා පඳුරු ගණන් හිටියත් අද මේ අවස්ථාවේ මා සමග අඩුම ගණනේ වෛද්‍ය ක්ෂේත්‍රයේ ජනරාල්ලා තියා සෝල්ජර් කෙනෙකුවත් ඇවිත් නැහැ. “
සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා කරාපිටිය රෝහලේ උත්සවයකදී අද (22) එසේ පැවසීය.

