සුරාබදු ලොක්කෙක් ‘රා හැළියකට‘ වැටේ


සුරබදු දෙපාර්තමේන්තුවේ විශේෂ වැටලීම් ඒකකයේ ස්ථානාධිපති වරයකු කළුතර රා නිශ්පාදකයකුගෙන් රුපියල් 50,000ක අල්ලසක් ගනිද්දී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම කියයි.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සරත් සෝමවීර ලොකුගේ මහතාගේ මෙහෙයවීමෙන් වැටලීම සිදු විය.

අත්අඩංගුවට ගත් ස්ථානාධිපතිවරයාගේ නිවසට මීට කලකට පෙර මැර ප්‍රහාරයක් ද එල්ල විය.