සුරාබදු ඕඅයිසී ගංජා ඇද හිරේ


හම්බන්තොට හිටපු සුරාබදු ස්ථානාධිපති සෙයිස් මොහොමඩ් ෆසල් මොහොමඩ් ට මොනරාගල මහාධිකරණ විනිසුරු ගිහාන් එච්.කුලතුංග මහතා වසර 6 ක සිර දඬුවමක් කළේය.

ගංජා කිලෝ 242 ක් ළඟ තබා ගැනීම හා විකිණීම , සුරාබදු දෙපාර්තමේන්තුවට අයත් වාහනයකින් ගංජා ප්‍රවාහනය කිරීම යන චෝදනා යටතේ 2011 වසරේ සැප්තැම්බර් 9 වැනිදා මොහු අත් අඩංගුවට පත්විය.