සුරා සල්ලි ලක්ෂ 40ක් කොල්ලකයි


මාතලේ නගරයේ ඇති මත්පැන් අලෙවි හල්හි ගිණුම් හා මුදල් එකතු කරන වලගම්බා ප්‍රදේශයේ කාර්යාලයකට 17 දා දහවල් කඩා වැදුණු මැරයන් දෙදෙනෙකු එහි සිටි කළමණාකරුගේ අත් පා බැද  සෙප්පුවේ තිබු රුපියල් ලක්ෂ 40කට වැඩි මුදලක්  කොල්ලකා ඇති බව මාතලේ මුලස්ථාන පොලිසිය කියයි.