සුරා බදු නිලධරයත් ගංජා විකුණලා


ගැහැණියක ද ඇයට රුපියල් හයදහසක් පමණ වටිනා ගංජා සැපයීයැයි කියන සුරා බදු සේවකයකු ද තවත් මිනිසකු ද  සැකපිට අත්අඩංගුවට ගත් බව මුන්දලම පොලීසිය කියයි.