ගංජා සහ මත් කුඩු ළග තබා ගත්තැයි කැළණිය හා අංගොඩ සුරා බදු සේවකයන් දෙදෙනකු සැක පිට අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
අත්අඩංගුවට ගන්නා සැකකරුවන්ගේ ගංජා හා මත් කුඩු වලින් ඇතැමුන් දෙයාකරයක අයුතු ගනුදෙනුවක් කරන බව පෙනි යයිද එම කුඩු වලට නඩු නොපවරන බව කියා ඔවුන්ගෙන් මුදල් ගන්නා අවස්ථා ඇතැයිද ඊට අමතරව කුඩු ටිකද විකුණා ගන්නා බව පෙනේ යැයිද පොලීසිය පවසයි.