සුමන්තිරන්ගේ ආරක්ෂාව වැඩි කිරීමට කතානායක උපදෙස්


යාපන දිස්ත්‍රික් දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්තිරන් මහතාගේ ආරක්ෂාව වැඩි කිරීමට කථානායක කරූ ජයසූරිය මහතා අද (09) උපදෙස් ලබා දුන්නේය.