මොණරාගල කුඹුක්කන සුභාග්‍යා ආබාධිත පාසැලේ දරුවන් කිහිප දෙනෙකුට අතවර කළැයිද, ගුරිවරියකට අතවර කරන්නට තැත් කළැයිද කියන සිද්ධියක් මත ළමා රක්ෂක අධිකාරිය විසින් එහි විදුහල්පති සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
පරීක්ෂන සදහා විදුහල්පති මොණරාගල පොලිසියට බාර දුන් බව ළමා රක්ෂන අධිකාරියේ ප්‍රකාශකයෙක් කීවේය.