
(අංජුල මහික වීරරත්න)
සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලයේ අභිනව කොමසාරිස් ලෙස ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ විශ්‍රාමික නිලධාරී නිමල් කොටවලගෙදර මහතා පත් කරනු ලැබ තිබේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය යටතේ මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම නව පත් කිරීම සිදු කර ඇත.
නිමල් කොටවලගෙදර මහතා සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ හතර වන කොමසාරිස්වරයායි.

