කොළඹ කුරුඳුවත්තේ සුපිරි ඇඳුම් ශාලාවකදී සිදුවූ පහරදීමකින් රජයේ අමාත්‍යවරයකුගේ පුතකු තුවාල ලබා පෞද්ගලික රෝහලකට ඇතුළු කළ බව එම සාප්පු සංකීර්ණයේ ආරංචි කියයි.
ආරක්ෂකයන් පැමිණ ඇමැති පුතා පෞද්ගලික රෝහලකට රැගෙන ගිය බව ස්ථිර නොවූ ආරංචි පවසයි.
එම සාප්පුව පිහිටි ප්‍රදේශය අයත් කුරුඳුවත්ත පොලිසියට පැමිණිල්ලක් කර නැති බව ද දැනගන්නට ඇත.