දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොළඹ දෙසට එමින් සිටි පොලිස් ගුවන්විදුලි රියක් වැලිපැන්න පිවිසුම ආසන්නයේ දී ජිප් රියක හැපී පොලිස් කාරයට හානි සිදුවී ඇත.
ජිප් රිය කොල්ලුපිටියේ රජයේ ප්‍රධානතම කාර්යාලයකට අයත් බව දැනගන්නට ඇත.