සුපිරි මගේදි තව හොර නෝට්ටුවක් අල්ලයි


දක්ෂීණ අධිවෙගී මාර්ගයෙන්  පින්න දුවෙන් ඇතුල් වි  වැලිපැන්න පිවිසුමෙන් එලියට යන්නට ගිය රියකට මුදල් ගෙවිම  සඳහා දුන්  රුපියල් දාහේ නෝට්ටුව ව්‍යාජ බව වැලිපැන්න පොලිසිය කියයි

වාහනය හා රියදුරු අත්ුඩංගුවට ගනු ලැබුහ.