සුපිරි මගේ වැඩි වේගය ඇඟට ගුණ නෑ


දැඩි අයහපත් කාලගුණය හේතුවෙන් දක්ෂිණ අධිවේගී මගේ පවත්නා අඳුරු තත්වය නිසා රථයේ ප්‍රධාන පහන් දල්වා  පැයට කිලෝ මීටර් හැටක වේගය නොයික්මවන ලෙසත් වේගයෙන් රිය ධාවනය කොට තිරිංග තද නොකරන ලෙසත් අධිවේගී මගේ අධ්‍යක්ෂක එස් ඕපනායක මහතා රියදුරන්ට උපදෙස් දෙයි