දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර ගොඩගම පිටවීමේ දොරටුව අසල අද උදේ රථවාහන තදබදයක් ඇති වූ බව පොලිසිය කියයි.
මීටර් 300ක් පමණ දුරට වාහන පොලිසිම තිබෙනු දක්නට ලැබිණි.
අධිවේගී මාර්ග නඩත්තු හා මහෙයුම් අධ්‍යක්ෂ එස් ඕපනායක මහතා පැවසුවේ සුළු වේලාවක් තුළ වැඩි වාහන සංඛ්‍යාවක් අධිවේගී මාර්ගයට ඇතුළු වූ නිසා මේ තත්ත්වය හටගත් බවයි.

![140420162174[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/04/1404201621741.gif)
![140420162175[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/04/1404201621751.gif)
![140420162176[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/04/1404201621761.gif)
![140420162177[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/04/1404201621771.gif)
