සුපිරි මගේ නීති කඩන අය අල්ලන්න සුපිරි ක්‍රමයක්


දක්ෂිණ අධිවේගී මාර්ගයේ හා කොළඹ පිටත වටරවුම් මාර්ගය ද කටුනායක අධිවේගී මාර්ගයේ ද පනවා ඇති වේග සීමාව ඉක්මවා වාහන ධාවනය කරන රියදුරනට පිටවීම් කවුළුවේ දී දඩ කොළය නිකුත් කැරෙන බව අධිවේගී මාර්ග නඩත්තු අධ්‍යක්ෂ එස්.ඕපනායක මහතා පවසයි.

රියදුරා කුමන පිටවුමකින් එළියට ගියත් වාහනයේ අංකය හා ඡායාරූපය ද සහිතව වේග සීමාව ද ඇතුළත් වාර්තාවක් නිකුත් කරන බවද ඔහු කියයි.