සුපිරි මගේ ත්‍රිරෝද රිය ලුහුබැඳ අල්ලයි


දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව පිවිසුමෙන් ගාල්ල දෙසට යමින් සිටි ත්‍රිරෝද රියක් කිලෝමීටර් දෙකක්  ලුහුබැඳ ගොස් අල්ලා ගත් බව අධිවේගී මාර්ග පොලීසිය කියයි.

පෞද්ගලික ආරක්ෂක සේවයක පුද්ගලයකු බව කියන ත්‍රිරෝද රියදුරා කියා ඇත්තේ ළමයා සෙවීමට යන බවයි.

දක්ෂිණ අධීවේගී මාර්ගයේ ත්‍රිරෝද ගමන් කිරීම සපුරා තහනම්ය.ඔහුට එරෙහිව නඩු පැවැරීමට යයි.