දක්ෂිණ අධිවේගී මාර්ගයේ බද්දේගම හා පින්නදූව අතර අද අළුයම වෑන් රියක් කේබල් කණු 17 ට හානි සිදුකරමින් අනතුරකට ලක්වී ඇතැයි අධිවේගී මාර්ග පොලීසිය කියයි. වාහනයට හානි සිදුව ඇතත් එහි ගමමන් කළ කිසිවෙකුටත් අනතුරක් වී නැත.