සුපිරි මගේ අනතුරින් 4 කට බරපතලයි


දක්ෂින අධිවේගී මාර්ගයේ  කොළඹ දෙසට යමින් තිබු ලොරියක් අද අළුයම වෑන් රියක ගැටීමෙන්  සිව් දෙනෙකු බරපතල තුවාල ලබා ඇත.

වෑන් රියේ සිර වී සිටි පුද්ගලයෙතු එළියට ගැනීමට පොලිසියට මිනිත්තු 30 ත් පමණ ගත විය.

තුවාලකරුවෝ පානදුර හා නාගොඩ රෝහල් වල ප්‍රථිකාර ලබති.