වෙසක් පෝ දා ගම්බිම් බලා යන පිරිස් සහ කතරගම වන්දනාවේ යන පිරිස් දක්ෂිණ අධිවේගී මාර්ගයේ පැමිණ පින්නදූවෙන් පිටවීමේදී දැඩි වාහන තද බදයක් හටගෙන ඇත. එහි ඇත්තේ මුදල් අයකරගන්නා කුටි දෙකක් පමණි. ඉක්මණින් වාහන පිටකැර යැවීම සඳහා කොළඹට යන වාහන වලට ප්‍රවේශපත්‍ර නිකුත් කරන කුටියකින් ද පිටවන වාහන වලින් මුදල් අයකැර ගැනීම සිදුකරයි.