දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩංගොඩ සිට ගැලනිගම දක්වා ද කහතුඩුව, කොට්ටාව හුවමාරු ආසන්න ප්‍රදේශයේ ද අද උදෑසන දැඩි මීදුම් තත්ත්වයක් පැවතිණ.
අධිවේගී මාර්ග බලධාරීන් පවසන්නේ දැඩි මීදුමි තත්ත්වයක් පවතින විට මාර්ගයේ උපරිම ධාවන වේගය පැයට කිලෝමීටර් හැට දක්වා අඩු කළ යුතු බවයි.




