දක්ෂීණ අධිවේගී මාර්ගයේ නවතා තිබු ලොරියක් හා මාතර යමින් සිටි මගීන් පිරිසක් යමින් සිටි බසයක් හැපී කාන්තාවන් 14 දෙනෙක් ඇතුළු 26 ක් තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
අධිවේගී මාර්ගයේ සේවකයන් ගමන් කළ ලොරිය නතර කර තිබු බවත් පාරේ ගමන් කළ බසය වැටක හැපී විසි වී ලොරියේ වැදී ඇතැයි ද එහි සිටි සේවකයන් කිහිප දෙනෙක් බරපතල තුවාල ලබා ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරිය කියයි.

![DSC00828[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/09/DSC008281.png)
![DSC00841[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/09/DSC008411.png)
![DSC00871[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/09/DSC008711.png)
![DSC00921[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/09/DSC009211.png)
![DSC00930[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/09/DSC009301.png)
