සුපිරි නළු සල්මන්ගෙ සිරදඬුවම අත්හිටුවයි


රිය අනතුරකින් එක් අයකු මරණයට පත් කර තවත් තිදෙනකු තුවාල කළ වරදට බොලිවුඩ් සුපිරි නළු සල්මන් ඛාන්ට නියම කළ පස් අවුරුදු සිර දඬුවමට එරෙහිව ඇපෑලක් ඉදිරිපත් කිරීම නිසා ඇපෑල අවසන් වන තුරු ඔහුට ඇප හිමි විය.

ඉන්දියා රුපියල් තිස් දහසක (රුපියල්  ) ඇපයක් මුම්බායි මහාධිකරණයෙන් ඔහුට නියම විය.

ඇප පිට සිටින ඔහුට මහාධිකරණය නියෝග කළේ උසාවියට බාර වී අලුතින් ඉන්දියා රුපියල් තිස් දහසක ඇපයක් තබන ලෙසයි.

මේ අතර රිය අනතුරෙන් තිවාල ලැබූ පුද්ගලයෙක් වන්දි ඉල්ලා ඇත.

INDIA_BOLLYWOOD_ST_2399492g SALLU_2399415g