වැල්ලවත්තේ සුපිරි වෙළඳසලක් වැටලූ පාර්භෝගික සේවා අධිකාරිය නිශ්පාදන දිනය, කල්ඉකුත් වූ දිනය හා නිශ්පාදක සඳහන් නොකළ කෑම ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගත් බව කියයි.
කිරිපිටි, රසකැවිලි, ටොෆි හා ආහාර වර්ග අත්අඩංගුවට ගත් බවත් ඒවායේ වටිනාකම රුපියල් ලක්ෂ 30ක පමණ බවත් අධිකරිය පවසයි.

