සුනිල් හෙට්ටිආරච්චිගේ දේහයට ජනපතිගෙන් අවසන් බුහුමන්


අභාවප්‍රාප්ත ප්‍රවීන රංගන ශිල්පී සුනිල් හෙට්ටිආරච්චිගේ දේහයට ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මහතා අද (6) අවසන් ගෞරව දැක්වීය. 

දේහය තැන්පත් කර ඇති කොළඹ නිවසට අද දහවල් ගිය ජනපති හෙට්ටිආරච්චි මහතාගේ පවුලේ ඥාතීන්ට හා සහෝදර කලාකරුවන් වෙත සිය සංවේගය පළ කර සිටියේය.

Sunil_2015126