සුනිල් හෙට්ටිආරච්චි බලන්න ගයන්ත යයි


රෝගාතුරව සිටින ප්‍රවීන රංගන ශිල්පී සුනිල් හෙට්ටිආරච්චි මහතාගේ සුවදුක් බැලීමට පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය ඇමති ගයන්ත කරුණාතිලක මහතා ඔහුගේ මාලිගාවත්ත නිවසට ගියේය.

_DSC6888 _DSC6894