සුනාමියෙන් මිය ගිය අය සමරයි


සුනාමි ව්‍යසනයෙන් මියගිය අයට පින් අනුමෝදන් කිරිමේ පින්කමක් ඉතාලියේ බ්‍රේසියා බෞද්ධ විහාරස්ථානයේදී  ලබන 26 වැනිදා පැවැත්වෙන බව  විහාරාධිපති වතෝගල ධම්මික හිමියන් පවසති.