සුනාමිය සමරා මිනිත්තු දෙකක් නිහඬ වෙති


නව වසරකට පෙර අද වැනි දිනක ශ්‍රී ලංකාවට ව්‍යසනයක් වු සුනාමියෙන් මිය ගියවුන් සැමැරීම මාතර නගරය ඇතුළු රට පුරාම අද උදේ 9.25 ට සිදු විය.