පොළොන්නරුව සුදු නෙලූම්ගම හා සුවසෙතගම ගම්මාන වලට අද (26) වැස්සත් සමග හමාගිය තද සුළඟකින් නිවාස 23 කට පමණ දැඩි අලාභ සිදු වි ඇති බව පොලොන්නරුව පොලිසිය කියයි.
විදුලි රුහැන් , දුරකතන රුහැන් හා නිවාස වල වහලවල් වලටද හානි සිදු වි ඇති බව ගම්වාසිහු පවසති.
නිවාස හානි වුවන්ගේ තොරතුරු ලබාගෙන ඔවුන් සදහා වන්දි ගෙවිමට අවශ්‍ය කටයුතු කරන බව පොළොන්නරුව දිස්ත‍්‍රික් ආපදා කළමණාකරන සහකාර අධ්‍යක්ෂ උපුල් නානායක්කාර මහතා පවසයි.

![DSC01618[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/04/DSC016181.jpg)
![DSC01597[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/04/DSC015971.jpg)
![DSC01598[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/04/DSC015981.jpg)
![DSC01601[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/04/DSC016011.jpg)
