සුදු වෑන් රියක් ඉතාලියේදී ලාංකිකයා හප්පා පනී


ඉතාලියේ මාන්තුවා නගරයේ රොවර්බෙල්ලා හී මාර්ගයක පසුගියදා උදෑසන වැඩට යමින් සිට් ශ්‍රී ලාංකිකයකු පිටුපසින් පැමිණි සුදු වෑන්රියක හැපි තුවාල ලැබීය.

අනතුරින් පසු  වෑන්රිය වේගය වැඩිකර පලාගොස් ඇතැයි.තුවාල ලැබූ ලාංකිකයා වෑන්රියේ අංක දෙකක් පමණක් දී ඇතැයි ද බරපතල තුවාල නොලැබූ ලාංකිකයා මාන්තුවා රෝහලට ඇතුලත් කළ බව ද පොලිසිය කියයි.