මීට දෙවසරකට පමණ ඉහත තංගල්ලේ හෝටලයකදී බි‍්‍රතාන්‍ය ජාතිකයකු මරාදැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය ගෙන තිබෙන කි‍්‍රයාමාර්ග පිළිබඳව සෑහීමකට පත්විය නොහැකි බව බි‍්‍රතාන්‍යයේ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයකුවන සයිමන් ඩෑන් ෂක් අන්තර් පාර්ලිමේන්තු සංගමයේ ශ්‍රී ලංකා ශාඛාවට අද (7) පැමිණිලි කළේය.
ඝාතනයට ලක්වූ බි‍්‍රතාන්‍ය ජාතිකයාගේ සහෝදරයකු වන නසීර් කුරාම් සමග දිවයිනට පැමිණ සිටින ෂක් අද ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට පැමිණ මෙරට අන්තර් පාර්ලිමේන්තු සංගම් නියෝජිතයින්ට එම පැමිණිල්ල ඉදිරිපත් කළේය.
මේ ගැන නිසි පියවර ගන්නා බව එම කාර්යාලය ඔහුට දැන්විය.
තංගල්ල ප‍්‍රාදේශීය සභා සභාපති සම්පත් චන්ද්‍ර පුෂ්ප විදානපතිරණ ඇතුළු සැකකරුවෝ අට දෙනෙක් මේ ඝාතනය සම්බන්ධයෙන් ඇප ලබා සිටිති.
සුදු මන්තී‍්‍ර නොසතුට පළකරයි.
Recommended Articles