සුදු නයි පැටවු 11 දෙහිවල


දෙහිවල සත්වෝද්‍යානයේ ඇලි නැයිනියක දැමූ බිත්තරවලින් පැටවුන් 11 දෙනෙක් ලැබිණි. ඒ එකොළොස් දෙනාම සුදුපාටය.

ඇල්බිනෝ වර්ගයේ මේ උරගයින් සඳහා විශාල විදෙස් ඉල්ලුමක් ඇතැයි සත්ව උද්‍යාන බලධරයෝ කියති.